කබ්රාල් ඇතුළු පස් දෙනකුට අල්ලස් නඩුවක්
ග්‍රීක රජය විසින් 2012 වසරේදී නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට රුපියල් මිලියන 1843 කට
ග්‍රීක රජය විසින් 2012 වසරේදී නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට රුපියල් මිලියන 1843 කට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උද්ගත වී ඇති විනය පිළිබඳ ගැටුම් නිරාකාරණය කිරීමට සහ පක්ෂයේ වෙනත්
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම
බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (මාර්තු 28 වැනිදා) දහවල් බන්ධනාගාරය වෙත රැගෙන ගොස්
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන්
පුළුල් සන්ධානයේ යෝජනාවක් මත ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් වූවහොත්
පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4
ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලු ම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බටබැඳි අද (28) නියම කළේය.
මෙරට විද්‍යුත් මාධ්‍ය කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් ඊයේ (27) දිනයේ කොළඹ දී සිදුව ඇත.