ජනපති රනිල්ගේ 75 වන ඡන්ම දිනය අදයි (වීඩියෝවක්)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම දිනය අද දිනට (24 වැනි ඉරිදා) යෙදී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම දිනය අද දිනට (24 වැනි ඉරිදා) යෙදී තිබේ.
ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී පොලිස් නිලධාරීන් විසින් වැරදි තොරුතුර ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් පවසයි.
පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.
පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් 22 වැනි දා ප්‍රකාශ කළේය.
වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දරන ප්‍රතිපත්තිමය තීරණවලට අනුගත නොවන මැති ඇමැතිවරුන්ට
පවත්නා දේශපාලන වාතාවරණය තුළ කඩිනම් මහ මැතිවරණයක් ලබාගැනීමට දේශපාලන වශයෙන් කලබලයක්
මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30ත් 40ත් අතර ප්‍රමාණයක් රට හැර යාම
පාස්කු ප්‍රහාරය කළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරන හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක්
දැනට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 299 මට්ටමට පහත වැටී ඇති අතර ඉදිරි කාලයේදී රුපියල තවදුරටත්
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල්