බඹරු ඇවිත්, ලාල් කාන්ත සහ MONARA ගේ ‘ICE CHOCKS’ - (ජයසිරි අලවත්ත)
මේ ලිපිය ලියන්න ඕන කියන අදහස හිතට නැගුණු වෙලාවෙ ඉඳල ම පැන නැගුණු ප්රශ්නයක් තමයි ලාල් කාන්ත ගැන ලියනව ද, Monara YouTube channel එක ගැන ලියනව ද, එහෙමත් නැතිනම් ‘බඹරු ඇවිත්’ ගැන ලියනව ද කියල.