සරසවි ඇදුරු අධ්‍යයන දීමනාව සියයට 144 සිට සියයට 209 දක්වා වැඩිවේ !
විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය හෙවත් ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනා සියයට 144 සිට සියයට 209 දක්වා වැඩි කිරීමට
විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය හෙවත් ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනා සියයට 144 සිට සියයට 209 දක්වා වැඩි කිරීමට
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අධිකරණයෙන්
යාල විනෝද්යානයට අයත් සංචාරක සංවර්ධන කලාපයේ අක්කර 51ක් සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණගැසීමට වේලාවක් ලබා දෙන ලෙස
මෙරට සිනමා කර්මාන්තය නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.
මේ වන විට වේදිකාවල සුරංගන කතා කියමින් තමන් එකම විසඳුම, උත්තරය යැයි කියමින් ඇතැමුන් ජනතාව සිහින ලෝකවල රවටමින් සිටින බවත් කවුරු මොන උත්තර, විකල්ප, විසඳුම් පෙන්වා දුන්නත්
යුද්ධයෙන් දැඩි ලෙස බැට කෑ ජනතාවක් ජීවත් වන උතුරේ ගම්මානයක ඉඩම් පරිසර හිතකාමී ව්‍යාපාරයක් ලෙස ජනාධිපති රන් පදක්කම් දිනූ
මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට සිදුවී තිබෙන්නේ පරිසර ප්‍රශ්නයක් පිළිබඳවය. නිකම්ම නිකං පරිසර ප්‍රශ්නයක් ගැන නොව මෙරට මුහුදු තීරණයට බරපතළ හානියක් සිදුවිය හැකි පරිසර ප්‍රශ්නයක් පිළිබඳවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල
බී ළූණු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයෙන් අයුතු ලාභ ලැබීමක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවෙනි වාර්තාව මගින් හෙළිදරව් විය.