ප්‍රධාන පුවත්

Feature

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීමට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද (26) දිනයේ දී සමත්විය. ඒ, අද දිනයේ 'සිරිකොත' එජාප මුලස්ථානයේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තින්දුවකිනි. 

Feature

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මීට සුළු මොහොතකට පෙර සිට ෆේස් බුක් ගිනුම හරහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Feature

එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එකඟත්වය ලබා දී ඇතැයි වාර්තා වේ.

Feature

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තොර ගැනීම සඳහා පැවැත්වෙන තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (26) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිත අතර එය පැවැත්වෙන ස්ථානය මේ මොහොතවන තෙක්  කිසිඳු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු හට දැනුම් දී නොමැත.

Feature

එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කිරීමට තීරණය කර ඇති බව foreignpolicy.comවෙබ් අඩවිය වාර්තා කර සිටියි.

Feature

එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඊයේ (24) කළ ඉල්ලීමට නිහතමානිව පිළිගන්නා බවත්,

Feature

තමා කොන්දේසියකට යටත්ව එජාපෙ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට සුදානම් නොමැති බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.

Feature

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟතාව පල කර ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.

Feature

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ එකග වී ඇති බව අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

Feature

ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්‍රියාකාරිකයින් දෙදෙනා අතුරුදන් කරවීම සම්බන්ධයෙන්

Feature

මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් රචිත 'ගෝඨාභය' කෘතිය ඊයේ (25) පස්වරුවේදී කොළඹ නෙලුම්පොකුන රඟහලේ දී එළිදැක්වූ අතර

Feature

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් බදාදා (25) දිනයේ තීන්දුවක් ගැනීමට නියමිතව තිබුන ද එය බ්‍රහස්පතින්දා (26) දක්වා කල්දැමීමට තීරණය කර ඇතැයි අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි. 

මුස්ලිම් සමාජය සහරාන්ලා ලෙස පැවසු ගෝඨාබය රාජපක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මුස්ලිම් සමාජයෙන් පමණක් නොව මුළු රටෙන්ම සමාව ගත යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසයි.

කාටුන්

නවතම පුවත්