ප්‍රනීර්ෂා ත්‍යාගරාජා The Voice Teens කිරුළ හිමිකර ගනී
‘The Voice Teens Sri Lanka 2022’ කිරුළ බණ්ඩාරවෙල ප්‍රනීර්ෂා ත්‍යාගරාජා හිමි කර ගත්තා ය.
‘The Voice Teens Sri Lanka 2022’ කිරුළ බණ්ඩාරවෙල ප්‍රනීර්ෂා ත්‍යාගරාජා හිමි කර ගත්තා ය.
මීටර් 100 ඉසව්වෙන් මෙම වසරේදී ආසියානු ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත් ම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (ජූලි 3) සමත් විය.
මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් වසර පහක කාලයක් අවම වශයෙන් ගතවන බවත්
අග්‍රාමාත්‍ය ධූරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හෝ ජවිපෙ නායක අනුර දිසානායකට හෝ දුන්නට
මෙරටට මෙතෙක් ඉන්ධන සැපයූ සැපයුම්කරුවන් හත්දෙනාට ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 655ක හිඟ මුදල ගෙවන ආකාරය පිළිබඳ
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල නිරත ප්රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයන් සඳහා අවුරුදු 5ක් සඳහා වීසා පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ.
ජුලි මස 8-9 සහ ජුලි 11-14 යන දිනයන් හිදී මෙරටට ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 බැගින් වූ ඉන්ධන නෞකාවන් දෙකක් මෙරටට ලඟා වීමට නියමිත බව
ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින්
එළඹෙන සතිය පුරා එනම්, හෙට(4) සිට ජූලි 8 වැනිදා දක්වා දිවයිනේ සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ප්‍රකාශයට
'ජනතාවට පිළිතුරු පෙනෙන රජයට පිළිතුරු නොපෙනෙන මානය' - (නාලක ගොඩහේවා)