'මූල්‍ය අරමුදලෙන් ලැබුණෙ ගොඩ එන්න කඹයක්. ගොඩ ඇවිත් රට හදන එක අපේ වැඩක්' - හර්ෂ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යනු වතුරේ ගිලෙන්නට යන මිනිසෙකුට ගොඩ එන්නට ලබාදුන් කඹයක් පමණක් බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී