ප්‍රධාන පුවත්

Feature

අද (08) දින පස්වරුවේ පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ඇති එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක්, කුමන හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) එක්නොවන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

Feature

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්විය යුතුද? යන කාරණය සම්බන්ධයෙන් මේවනවිට එම පක්ෂය තුල මතුව ඇති අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (09) දිනයේ දී පක්ෂ නායකත්වයෙන් (සභාපති ධුරයෙන්) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Feature

'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී

Feature

උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙවර ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත්තේ 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lkවෙත වාර්තාවේ. 

Feature

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් මස 11 වන සිකුරාදා පැවැත්වීමට නියමිත අතර එහිදී සියයට 65කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් පොහොට්ටුවට ජයගැනීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණය අවධානම් සහිත විය හැකි බව 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රබලයින්ගේ මතය වී ඇත.

Feature

මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී ගෝඨාබය රාජපක්ෂගේ ආධාරකරුවන් අශෝභන ලෙස හිරිහැර කළ බව  පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

Feature

නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වැදීමට නියමිතය.

Feature

නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට 

Feature

ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂයක් ලෙස ගත යුතු පියවර සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයා විසින් ඊයේ (06) රාත්‍රීයේ ද කැඳවා තිබු නමුත්, එම රැස්වීමද අවසන් වුයේ කිසිඳු එකඟතාවයකින් තොරවය.

Feature

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් ආකාරය

Feature

ඉදිරි ජනාධිපතිවරණදී 'පොහොට්ටුවේ' අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා දෙන බවටත්,

කාටුන්

නවතම පුවත්