සමලිංගිකත්වය නිර්-සාපරාධීකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය
සමලිංගිකත්වය නිර්-සාපරාධීකරණය කිරීම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
සමලිංගිකත්වය නිර්-සාපරාධීකරණය කිරීම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති කටු ගා දැමීමට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ පුද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ ඓතිහාසික තීන්දුව
තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්රයන් සඳහා සමරිසි (LGBT) පුද්ගලයන් පිළිබඳ සාවද්‍ය සහ භයානක ආඛ්‍යානයන්
සමලිංගිකත්වය සහ සමරිසි (LGBT) පුද්ගලයන් සාපරාධීකරණය කරන නීති අහෝසි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (United Nations Committee on the Rights of the Child) විසින්, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
තම ගැහැනු හෝ පිරිමි සිරුර ගැන අභිමානයෙන් හිතන බහුතරයක් අතර, එය සිරගෙයක් ලෙස දැනෙන සුළුතරයක්ද වෙති. ඒ ගැහැනු සිරුරක් තුළ ජීවත්වීමට බල කෙරුණු පිරිමින් සහ, පිරිමි සිරුරක් තුළ ජීවත්වීමට බල
අධිකරණ අමාත්‍යංශය විසින් සේවයට බඳවා ගන්නා ලද අධිකරණ වෛද්‍ය නිලධාරීන් (JMO) සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී (LGBT) ශ්‍රී ලාංකිකයන් අරඹයා නොහොඹිනා ගුද හා
දේශපාලන ක්‍රියාධරයන් වන ජෙහාන් හමීඩ් සහ ෂෙනාලි වඩුගේ විසින් ගොනුකර ඇති “සාවද්‍ය සහ ප්‍රබන්ධාත්මක”
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ “ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනි කායික සංසර්ගය”
ශ්‍රී ලංකා රජය සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන බවට විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.
ආයුර්වේද කොමසාරිස් ජනරාල්ගේ නියමයෙන් විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනය ලබාදීම නීති විරෝධී බවට පත් කරන ප්‍රවෘත්තියක් දකින්න ලැබුන.