අජන්ත සෙනෙවිරන්න ITN ප්‍රධාන විධායක නිලධාරී තනතුරට
ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ප්‍රවීන සාහිත්‍යවේදී කිවිපති අජන්ත සෙනෙවිරත්න
ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ප්‍රවීන සාහිත්‍යවේදී කිවිපති අජන්ත සෙනෙවිරත්න
චීනයේ ෂින්ජියැං ප්‍රදේශයෙන් භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය පැනවූ නව දැඩි නීති මේ වන විට ක්‍රියාත්මක වී ඇත.
ශ්‍රී ලාංකික LGBTQ ප්‍රජාවගේ අයිතිය සම්බන්ධයෙන් වූ කතිකාවක් ජූනි මස 30 වෙනිදා සවස 5.30 ට
රටේ පවතින අර්බුදය කුමක්දැයි තවම දැනිලා නැද්ද යනුවෙන් තමන්ගේ අරගලය
රට හමුවේ ගෑස් අර්බූදයක් මවා පා හදිසි මිලදී ගැනීම් කියමින් මහා පරිමාන මුල්‍ය වංචාවක් සිදුකර ඇතැයි
ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ශ්‍රී ලංකාව වෙත ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය සිදුකිරීමට අවස්ථාව ලබාදීම සඳහා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොටුව මුදලිගේ මාවත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්
ඉන්ධන හිගයට පිළියමක් වශයෙන් 26 දා සිට යාපනයේ අශ්ව කරත්ත සේවාවක් ආරම්භ කොට ඇති බව මාධ්‍යවේදී දිනසේන රතුගමගේ වාර්තාකරයි.
රට තුළ ඇති අර්බුදය භාවිතා කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතනවලට අත තැබීමට පාලකයන් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැනට ඔහුට හිමි ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි