පුළුල් බහුජන ව්‍යාපාරයකට ඇති අවහිර සහ බාධක -(රංජිත් හේනායක ආරච්චි)
ප්රජාතන්ත්රවාදී අයිතීන් රට තුල තහවුරු වීමට ලංකා සමාජයේ ඇති මූලික බාධාවක් වන්නේ අප සමාජය තුල මුල් බැසගෙන ඇති පසුගාමී සංස්කෘතියයි.
ප්රජාතන්ත්රවාදී අයිතීන් රට තුල තහවුරු වීමට ලංකා සමාජයේ ඇති මූලික බාධාවක් වන්නේ අප සමාජය තුල මුල් බැසගෙන ඇති පසුගාමී සංස්කෘතියයි.
ලංකාව නැමැති නෞකාව පදවන ගෝඨාභය නැමැති කපිතාන්වරයා නාවික ගමනාගමනය ගැන කිසිදු පළපුරුද්දක් නැති ආධුනිකයෙකු ලෙස සැළකිය
නරියෙකු සපා කෑ පී.ඒ. රූපලතා නම් 54 වියැති දෙදරු මව ජලභිතිකා රෝගයට ගොදුරුව නාගොඩ මහ රෝහලේදී මියගිය බව ජනවාරි 13 වෙනි දින දිවයින වාර්තා කළේය.
හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,
තට්ටු කරන්නාට දොර ඇරේ කියල කියමනක් තියනවා. ආයේ කියනවා තට්ටු කරන්නාට තට්ටු වේ කියල.
සෝමරත්න දිසානායක ජංගි හොරා කියන නමෙන් ෆිල්ම් එකක් දැම්මම මුලින්ම මං සතුටු වුනේ සෝමරත්න වැඩිහිටියෙක් වීම ගැනයි.
මේ දිනවල ලොව පුරා නැවතත් කොරෝනා රැල්ලක් හිස ඔසවා ඇති බවට සෞඛ්‍ය අංශ පවසයි.
කසාද බඳිනවා කියන එක මගේ ජීවිතේ කවදාවත් goal එකක් වෙලා තිබුනේ නැහැ. 30 වෙන්න කලින් බඳින්න ඕනේ, කාලය යනවා වගේ සිතිවිලි ඇත්තටම
එළඹුණ සතියේ සමස්ත ලංකා දේශපාලන විචාරක ප්‍රජා බුකි ශාඛාවේ අවධානය යොමු වී තිබුණේ සමකාලීන ආර්ථික ඉතිහාසයේ දරුණු ම විදේශ විනිමය