මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති රග්බි තරගාවලිය අවසනයේ ඊයේ (26) උණුසුම් තත්වයක් ඇති විය.



තරගය විනාඩි කිහිපයකට කලින් අවසන් කලේ යයි කලහකාරී ලෙස හැසිරුණු පිරිස් චෝදනා කලහ.

ඒ අතර තරඟය නැරඹීමට පැමිණ සිටි තරුණියක් තරගය විනිශ්චය කරන ලද විනිසුරුට කනට පහරක් ගසා ඇත.

හැවුලොක් පිටියේ පැවති මෙම රග්බි තරගයෙන් ලකුණු 17ට 14ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය හිමිවිය.


 


 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය