පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල පැවති අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවට කවුරුත් දන්න ජීන් ආච්චිත් ඇවිත් හිටියා.


මේ වෙලාවෙ එතන හිටපු කිහිපදෙනෙක් ජීන් ආච්චිගෙන් අහපු ප්‍රශ්නෙකට ජීන් ආච්චි කියලා තියෙනවා ගෝඨා හොඳයි කියලා.

හෙලිකොප්ටරය ලකුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඇප තැන්පත් කිරීමට යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුදල් බවට චෝදනා එල්ල වනවා.

එම පක්ෂයේ සිට ආණ්ඩුවට එක්ව සිටින මන්ත්‍රීවරුන් අතර ඉකුත්දා පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළවී ඇති බවය වාර්තා වන්නේ.

ඔයවගේ කතා ඇතුලු දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් ''නෙත් news කණින් කොනින් 'ඇසුණු කතා කතා' විශේෂාංගය පහත වීඩියෝවෙන් නරඹන්න.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්