නන්දසේන කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නමේම කොටසක්ය.  
නමුත් මේ නම කියූ නිසා ඒ ගැන කිපුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට  දැක්කුවේ  කවුරුත් අපේක්ෂා නොකළ ඉතා සැර ප්‍රතිචාරයක්ය. 
 
ජනාධිපති දැක්වූ ඒ සැර ප්‍රතිචාරය සම්බන්ධව මේ වනවිට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බරපතල ආන්දෝලනායක් හටගෙනය. 
 
ජනාධිපතිවරයා හිටි හැටියේ මෙවැනි ප්‍රකාශයක් කරනු ලැබුවේ ඇයි ? 
 
 ඒ කාටත් නැගෙන පොදු ප්‍රශ්නයක්. 
 
වැඩි විස්තර වීඩියෝවෙන්

?

?

 
 
###################
 
 
 
මහින්ද සුළඟ' බැසිල්ට එරෙහි කුණාටුවක් වෙයිද ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්