මිතුරු මිතුරියන් පිරිසක් සමග මාතලේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගතකිරීම සඳහා ගිය ඇමති දියණියක කූඩැල්ලන් කෑම නිසා අසාධ්‍යව දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ. 
මේවනවිට ඇය දඹුල්ල රෝහලේ ITU (Intensive care unit ) ඒකකයේ ප්‍රතිකාර ලබයි.
 
කූඩැල්ලන් විසින් ලේ උරා බීම නිසා බරපතල ලෙස අසාධ්‍ය වූ ඇමති දියණියව වහාම රෝහල වෙත රැගෙන විත් ඇත්තේ ඇමතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයින් විසිනි.
 
අදාල ඇමතිවරයා කුරුණෑගල දිස්ත්‍රීක්කය නියෝජනය කරන අයකු බව පැවසේ.
 
ඇමති දියණිය ඇතුළු පිරිස මෙසේ විනෝද චාරිකාවක් ගොස් ඇත්තේ, රජය විසින් සංචරණ සීමා පනවා ඇති මොහොතකදී වීම විශේෂ කාරණයකි. 
 
 

THE LEADER TV 

 

සෞඛ්‍ය බලධාරීන්ගෙන් තීන්දුව හමුදාපති වෙනස් කළ හැටි මෙන්න!

 

බැසිල් ගිය ඇත්ත හේතුව නාමල් පත්තු කරයි!

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්