ජාතික රූපවාහිනීයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කළ ප්‍රසන්න හෙන්නායකට එම තනතුරෙන් ඉවත් වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දැනුම් දී ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ඔහු ඊයේ දිනයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා වෙත යවා තිබේ.
 
මෙසේ ප්‍රසන්නට ඉවත් වන ලෙස අමාත්‍යවරයා  දැනුම් දී ඇත්තේ තමන්ගේ "ටීම් එකක් " හදා ගැනීමට අවශ්‍ය බව පවසමිනි.
 
ප්‍රසන්න ‍යනු මහින්ද රාජපක්ෂ ගේ ජායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකි.
 
කාමරයේ දොර වසා සම්මුඛ සාකච්ඡාවකට පැමිණි තරුණියක්ව බදාගත් රූපවාහිනීයේ උසස් නිලධාරියාව ගෙදර  යැවීමට ඩලස් කටයුතු නොකළේ ඔහු ඇමැතිතුමා ගේ ටීම් එකේ නිසා දැයි රූපවාහිනී සේවකයින් මෙහිදී මතු කරන ප්‍රශ්නයයි.
 
අනෙක් අතට ස්වාධීන රූපවාහිනීයේ සභාපතිවරයා ද ඇමැතිවරයා පයිසයකට මායිම් නොකර සිටින තත්ත්වයක් තුල තමන්ගේ ටීම් එකක් හදාගන්නේ කෙසේ දැයි කියා බලා සිටීම හැර අපට කරන්නට වෙනත් දෙයක් නැතැයි රාජ්‍ය මාධ්‍ය ආයතනවල ආණ්ඩු පක්ෂයට හිතවත් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසති.


THE LEADER TV 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්