Feature 'අපේ ගමේ-අපේ කඩේන්' අපේ ජනාධිපතිව අස්කරලා! මහා මාර්ග අමාත්යංශය විසින් අලුතින් ආරම්භ කරන ලද "අපේ ගමේ-අපේ කඩේ" Read more ...
Feature අගමැති මහින්දගේ ‘කුන්තය’ කිල්ලට අහුවෙලා ? අගමැති මහින්ද රාජපක්ෂ ඔහුගේ දකුණු අතේ රඳවාගෙන සිටින ‘කුන්තය’ කාන්තාවක් අතට පත්විම නිසා කිල්ලට හසුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි. Read more ...
Feature සුපිරි ක්රිකට් තරුවගේ බිරිඳ සීගිරියේ ඉඩම් හොරෙන් ලියාගෙන ? සිගිරිය ප්රදේශයේ වටිනා ඉඩම් නීති විරෝධි අයුරින් ලබා ගැනීමේ සිද්ධියට ගෑවුණු ක්රිකට් ක්රීඩකයා ලෝකප්රකට හිටපු සුපිරි ක්රිකට් තරුවක් බව අනාවරණ වී තිබෙනවා. Read more ...
Feature ගෝඨාභය අයෙත් ජනාධිපතිවරණයකට ඉල්ලන්නේ නැහැ කියලා ? තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇතැයි Read more ...
Feature කොරෝනා එන්නත් කිරීමේදී දේශපාලන වාසිය ගන්න - බැසිල් කියලා? කොරෝනා මර්ධන එන්තත ලබාදීමේදී ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට ප්රචාරක වාසියක් Read more ...
Feature ජනාධිපති ගමින් ගමට යන හේතුව මෙන්න? - සතියේ හුටපට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මී මුරේට පැමිණියේ ගම සමග පිළිසඳර වැඩසටහනටයි. Read more ...
Feature මෛත්රීපාල 2024 ජනාධිපතිවරණයට? - පියදාස බැහැලාම වැඩ? හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන 2024 වසරේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට ද Read more ...
Feature මැලිබන් ලොක්කාගේ පාටියට ගිය ප්රභූන් පිරිසකට පොසිටිව්? කොළඹ 'කින්ස්බරි' තරු පහේ හෝටලයේ පැවති සුපිරි සාදයට සහභාගී වූ ප්රභූන් කිහිප දෙනෙකුට ම කෝවිඩ් 19 ආසදනය වී Read more ...
Feature ජනාධිපති ෆෝම් කළ ලේකම් ? ('ද ලීඩර්' ගොසිප් වීඩියෝ) නන්දසේන කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නමේම කොටසක්ය. Read more ...
Feature කේක් කැපිල්ල අගමැතිට ඇනයක් වෙලා ! මන්ත්රී වරුන්ගේ උපන් දින සමරමින් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ උපන් දින කේක් කැපීම මේ වන විට අගමැතිවරයාට ප්රශ්නයක් ඇති කරවීමට හේතු වී තිබේ. Read more ...
Feature බැසිල්ගේ දිව්රුම්දීම හෙට නොවේ! -හදිසියක් නැතැයි කැටගොඩ කියයි පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හෙට (03) දිනයේ Read more ...
Feature බැසිල්-විමල් රහස් කතා! - අගමැතිගේ බලතල රැකගෙන විස්ස සම්මත කිරීමේ සුදානමක්!! විසිවන සංශෝධන යෝජනාවලියේ ඇතුලත් ජනතා විරෝධයට පාදක වී ඇති Read more ...
Feature ‘ඩුප්ලිකේට් මහින්ද’ ඉන්දීයාව හොල්ලයි ! අගමැති මහින්ද රාජපක්ෂගේ බාහිර පෙනුමට සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු Read more ...