කටාර්හි පැවැත්වෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට මග පෙන්වීම නිසා
සමාජ මාධ්‍යවල 'මෙට්‍රො මෑන්' යනුවෙන් ජනප්‍රිය වූ අබුබකර් අබ්බාස්ගේ සහයකයින් සමග BBC ක්‍රීඩා සේවය කතාබහ කළේය.
(BBC සිංහල සේවය)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න