සමාජ නීතිය කියන්නෙ මොකක්ද ?
නීති පොතේ මොනවා තිබුනත් ඒවා වැඩ කරන්නෙ සමාජෙට ඕන විදිහට.
නීති පොතේ තියෙනවා අපහාස කිරීම වරදක් කියලා.
හැබැයි මේක අපහාසයක් කියලා තීන්දු කරන්නෙ සමාජය.
මේක හරිම භයානක තත්වයක්.....