1200 x 80 DMirror

කෘතීම බුද්ධිය සමග ඡායාරූප සංස්කරණය නව මාවතකට යොමු වන ලකුණු දැන් පෙනෙන්නට තිබේ.



ඔබ පහතින් දකින්නේ සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධියට පත් වූ මීම්ස් කිහිපයක නව සංස්කරණය කළ ඡායාරූපයි.

මේ වන විට කෘතීම බුද්ධිය මගින් ඕනෑම ඡායාරුපයක හිස්තැන් පිරවිය හැකි ආකාරයේ තාක්ෂණයක් ඉදිරියට පැමිණ ඇත.

එහිදී ඡායාරූපයට හසු නොවූ පසුතලය AI විසින් පුරවා දමයි.

Photoshop AI Generative Fill මගින් මෙම හැකියාව ෆොටෝෂොප් මෘදුකාංගය වෙත දැනටමත් ඇතුලත් කර ඇති අතර ඔබටත් දැන් ඕනෑම ඡායාරූපයකට සිතැඟි පරිදි නව මානයක් එක් කළ හැක.

001

0002

(carbonnews.lk)

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය