විජේදාසලා මොනවා කිව්වත් ගම සමග පිළිසඳර හොඳ වැඩක් ස' .
 
හැබැයි ඒක හරියටම කෙරුවොත්.
 
ගමට පාරක් හදන එක, ඒ පාරට බස් එකක් දාලා දෙන එක හොඳ වැඩක් ස' .
 
හැබැයි ඒ දාන බස් එකේ නැගලා යන්න මිනිස්සුන්ට සල්ලි නැත්නම් ....!
 
බෙහෙත් දෙන්න ඕන මුලට මිසක් ගහේ පිට පොත්තට නෙවෙයි ස'.
 
පහත දැක්වෙන සංවේදී වීඩියෝව බලන්න.
 
අපි පටන් ගන්න ඕන කොතනින්ද කියලා එතකොට තේරුම් ගන්න පුළුවන් ස'.
 

 

 


 

THE LEADER TV 
 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්