ඇඩ්වර්ටයිසිං ලෝකය (54) : කෙසෙල් ඇවරිය
මේ කතාව 90 දශකය අග භාගයේ දී සිදු වූවකි.
ඇඩ්වර්ටයිසිං ලෝකය ලස්සන වූයේ කාලයෙන් කාලයට එහි ඉස්මතු වූ චරිත නිසාය.
කළුවන් කළු රුවයි
අපෙ ගම මදින්නා
මන්ඩි නැතුව
රා හැමටම බෙදන්නා....
2000 වසර ආරම්භයත් සමග රක්ෂණයේ නව රැල්ල වූයේ සෙලින්කෝ VIP ඔන් ද ස්පොට් ය.
ඇඩ්වර්ටයිසිං ලෝකයේදී අපට විවිධාකාර මිත්රයෝ හමුවෙති.
ද ෆිනෑන්ස් සමාගම අලෙවි ප්රවර්ධන වැඩ සටහනක් දියත් කළේ 1998 අවුරුද්ද මුල සිටය.
බොහෝ මිනිසුන් ගේ විනාසයට මුල ඇන්දීම්වලට හසුවීම යි.
සම්පත් බැංකුව වෙනුවෙන් කාලයකට ඉහතදී වෙළෙඳ දැන්වීමක් ලියැවුණි.
ග්රාන්ට්ස් එකේ උදවිය නිතර ගැවසුණු තැනක් වූයේ ග්රීන් කැබින් එකයි.
මෙය වූ කලි ජැක්සන් ගේ 'ඇඩ්රස් නෑ ' චිත්රපටියේ කතාව නොවේ.