වජ්ජා’ වජ්ජ 72 : ඔවු... මට ඒ චරිතෙ රඟපාන්න පුළුවන්...- (ජයසිරිගේ නවකතාවක්)
හරි... මං ඔයාට හවස තුනෙං පස්සෙ තැනයි වෙලාවයි කියල... තැන නං මං ඩිසයිඩ් කරල ඉවරයි... වෙලාව තමයි තවම නැත්තෙ... කෝකටත් මං මැසේජ් එකක් තියන්නං... දැං ඔයා මිෂන් එක ෆිනිස් කරන්න... බුදු සරණයි...!’’