වජ්ජා’ වජ්ජ 57: කවුද මේ අමුත්තා...?- (ජයසිරිගේ නවකතාවක්)
‘‘අයියෝ... මෝඩ ප්‍රශ්න අහන්නෙපා... හෙල්මට් එකක් නැත්නං මං එහෙම අහනව ද...?’’
‘‘අයියෝ... මෝඩ ප්‍රශ්න අහන්නෙපා... හෙල්මට් එකක් නැත්නං මං එහෙම අහනව ද...?’’
සුදෝ සුදු කාර් රථයේ දිරිපස මධ්‍යයට වන්නට සුදු මල් කලඹකින් ඉතා අලංකාර ලෙස සරසා තිබිණ.
‘‘කෝල් කරා...! එහෙනං ඇයි අනේ ඔයා ඒ ගැන මෙච්චර වෙලා කිව්වෙ නැත්තෙ...?’’ යැයි මා විමසුවේ තරමක් අමනාප ස්වරයෙනි.
‘‘හාමුදුරුවනේ... මං තව එක යෝජනාවක් කරන්නං... ඔබවහන්සේ ඒකට කැමති ද අකමැතිද කියන්නකො...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ ඍජුව ම හාමුදුරුවන්ගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් ග්‍රහණයට නතු කරගත්තේ ය.
මා අමෝද්‍යගෙන් එසේ විමසුවේ මගේ සිත සැහැල්ලු කරගැනීමේ අටියෙනි.