සෙනෙවිරත්නගේ හරස්කඩ: ටිප්ටොප් රනිල්ට වඩා හැදිච්ච ලජ්ජා බය ඇති හැදිච්ච මිනිසෙකි
රනිල් වික්‍රමසිංහ උත්තර දීමෙන් ලකුණු දා ගැනීමට හපනෙකි.
රනිල් වික්‍රමසිංහ උත්තර දීමෙන් ලකුණු දා ගැනීමට හපනෙකි.
පසුගිය සතියක සිරිකොත එජාප මූලස්ථානයට සම්බන්ධ සු විශේෂ හමුවක් වාර්තා විය.
තිරුපති හින්දු කෝවිලේ වැදගත්කම ගැන විවිධ අදහස් තිබේ. බොහෝ දෙනා කියන පරිදි, එය සෞභාග්‍යය උදා කර දෙන තැනකි.
ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පසුගිය 05වැනි දින ජාතික ජන බලවේගයේ මහනුවර සමුළුව හා සමගාමීව මහා නායක හිමිවරුන් බැහැදැකීමට යාම සමාජ මාධ්‍යයන්හි
"හූව" පිළිබඳව මේ දිනවල ඇත්තේ දැඩි කතාබහකි. හූ කීම පිළිබඳ ෆේස්බුක් පෝස්ටුවක් ෂෙයා කළ සමාජ ක්‍රියාකාරිණියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ඊට ආසන්තම හේතුව විය.
මේ වන විට රටේ විවිධ දෙනා තුළ මතුව ඇති ප්‍රශ්නයක් වන්නේ මහින්ද රාජපක්ෂ අගමැති තනතුරින් ඉල්ලා අස්වී ඇති ද, ඔහු අස්වී හමුදා පාලනයක්
ජාතක කතා බහුතරයක ම ඇති සුවිශේෂ ලක්ෂණයක් නම්, ස්ත්‍රිය පිළිබඳ දක්වා ඇති ඍණාත්මකභාවය යි. එහි දී ස්ත්‍රිය විවිධාකාරයෙන් අපහාසයට,
ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ්-19 රෝගියා හඳුනාගැනීමේ හා ලොක්ඩවුන් පැනවීමේ සිට මේ වන විට දෙවසරකට ආසන්න කාලයක් ගතවී තිබේ.
මහාචාර්ය රොහාන් සමරජීව, උත්තර සභා සංයුතිය පිළිබඳ සාධාරණ සමාජයක් ව්‍යාපාරය වෙනුවෙන් මගේ විවේචනයට දැක්වූ ප්‍රතිචාර ගිය සතියේ 'අනිද්දා' පත්‍රයේ පළවිය.
මා ලංකාවේ උපන් දා සිට ජීවත් ව ඇත්තේ මීගමුව සිට ගාල්ල දක්වා දිවෙන මුහුදු සීමාවේ පිහිටි කටුනායක, ගල්කිස්ස, රාවතාවත්ත, ගාල්ල, පානදුර, මොරටුමුල්ල, කොරලවැල්ල හා ගල්කිස්ස ආදී නගර කිහිපයක ය.
අධිකරණ ඇමති අලිසබ්‍රි එයාගෙ අසභ්‍ය පණත ගැසට් කරලා තිබුන. ඒත් ඒකෙ තව සංශෝධන කරන්න තියෙනවා කියල ඒක ආපහු රිවර්ස් කරලත් තිබුන.
ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ.
(වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? -පස් වන කොටස )
වර්ණභේදවාදයට එරෙහි සටන් කළ සහ කේප් ටවුන් හී හිටපු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ මිය යන විට 90 වැනි වියේ පසුවිය.
(ජේම්ස් ගල්ලන්ගර් -බීබීසී සෞඛ්‍ය හා විද්‍යා වාර්තාකරු)