Feature

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන සියලු ප්‍රශ්න සඳහා කෝකටත් තෛලයක් ලෙස 1978 දී ජේ. ආර්. ජයවර්ධන විසින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේය. 

Feature

“තනි මිනිහෙකුට බලය දීපු එක තමයි කරුමේ” කියා කියා තිබුණේ රාජපක්ෂ සංඝ නායකයකු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. ඔහුගේ තරහ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ තනි කැමැත්තට වැඩ කරන එක ගැනය. ඒ කියන්නේ ආනන්ද හිමි කියන දේවල් අහන්නේ නැති එකය.
Feature

අපි දරන දේශපාලන මතවාද දිහා බලලා අපේ ලිංගික නැඹුරුව ගැන දේවල් කියන්න පුළුවන් වුනොත් කොහොමද? ඇත්තටම මේ ගැන පර්යේෂණ සිද්ද වෙලා තියෙනවා. 
Feature

මෙම ‘කිවි දා දැක්ම’ ලිවීමට මා වාඩි වුණේ සුපුරුදු ලියන මේසයට අදාළ පුටුවේ නොව ඊට මඳක් එහායින් එළිපත්තේ ඇති යකඩ ඇලුමිනියම් මේසයට අදාළ යකඩ පුටුවක ය. 
Feature

 සුනිල් පෙරේරා  ගායනා කරන මේක නං කරන්නම ඕන ටෙස්ට් එකක් සිංදුවත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරගෙන යන එච්අයිවී පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වුනා. 
Feature

''සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සියල්ල සිදුවෙතොත්, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන දිවිය 2024 දී අවසන් විය යුතුව ඇතැ''යි ගිය සතියේ මේ කොලමේ ලියා ඇත. 
Feature

ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම  දුටිමි. 
Feature

එක් පසෙකින් විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිද්දී අනෙක් පසින් කොවිඩ් වසංගතය යළි හිස ඔසවමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව අද වන විට තවත් අර්බුදකාරී මාවතක ඉදිරියට ඇදෙමින් සිටී.
Feature

නිසි සැලසුම් රහිතව ගන්නා විශිෂ්ට ප්‍රතිපත්තිමය තීරණයක් පවා රටේ ආර්ථික ස්ථාවරත්වයට හානි කරයි.

Feature

කෝවිඩ් වසංගතය පැතිර යෑමත් සමඟ ලොවෙහි විවිධ ක්ෂේත්‍ර වලට එය ඇති කළ බලපෑම පිළිබඳ විශාල කතිකාවතක් ඇතිවී තිබේ.
Feature

රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ ස්වර්ණවාහිනි දේශපාලන වැඩ සටහන නැරඹු මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති වරයා කොහොමද මොකද හිතෙන්නේ... කෙළින්ම විමසීය.

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්