ජාත්‍යන්තර වෙළඳාම හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා -අජිත් පැරකුම් ජයසිංහ
විපුල ගුණැති මහතුන් හට පත් විපත
නිසල නැණින් යුතු උතුමෝ ම දුරලත
කළල ගිලුණු මත වරණිඳු ගොඩ ගනුත
තුමුල බලැති ගිජිඳෙකු මිස අන් කෙවත
දේශපාලනය පිළිබඳ උනන්දුවක් තිබුණු තරුණයෙක් වශයෙන් මා ආදර්ශයට ගත් පුද්ගලයෝ කීපදෙනෙක්ම වූහ. මේ පුද්ගලයින් සුවිශේෂී වූ ලක්ෂණ වලින් යුක්ත වූ හෙයින් එසේ මගේ ගෞරවයට පාත්‍ර විය. කෙසේ වෙතත්
සතියකට පමණ පෙර ඇමෙරිකානු මිත්‍ර සංගමයක් හැදීමට තරුණ “රැඩිකල්” මාධ්‍යවේදියකු ෆේස් බුක් මගින් යෝජනා කර තිබුණි.