කපිල කුමාර කාලිංගගේ හීසරය : මැයි පළවැනිදා යයි පෙළපාළි
මැයි දිනය අත ළඟය. එය ජාත්‍යන්තර කම්කරු දිනයයි. එහෙත් සිරි ලංකාවේදි නම් මැයි දිනයද දේශපාලනඥයන්ගේය.
මැයි දිනය අත ළඟය. එය ජාත්‍යන්තර කම්කරු දිනයයි. එහෙත් සිරි ලංකාවේදි නම් මැයි දිනයද දේශපාලනඥයන්ගේය.
"ලෝක ජනගහනයෙන් 15%ක් නැතහොත් බිලියනයක ජනගහනයක් යම් ආකාරයක විශේෂ අවශ්‍යතා තත්ත්වයකට මුහුණ දෙයි. කණ්ඩායමක් වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩා අහිතකර සමාජ ආර්ථික ප්‍රතිඵල අත්විදීමට ඉඩ කඩ ඇත." - ලෝක බැංකුව
ප්‍රසන්න ජයකොඩිගේ භාවනාත්මක ඇවතුම් පැවතුම් විලාශය ඔහුගේ නිර්මාණකරණයේ ද කේන්ද්‍රීය ලක්ෂණයක් යී මට සිතුණේ, ඔහු සමග අද දහවල කළ කෙටි කතා බහක දී ය.
අත්තනායක එම් හේරත් කියන්නෙ මගේ ගුරුවරයෙක්. දක්ෂයෙක්. සරාගී මිනිහෙක්.
පොහොට්ටුවේ මිනිස්සු ආයෙත් කොළඹ එනවා. මීට වසරකට කලින් එහෙම ආව අපේ මිනිස්සුන්ට
පසුගිය මාස කිහිපය පුරාවට සමස්ථ යුරෝපය පුරාම මහ වැඩවර්ජන රැල්ලක් හමා යමින් තිබේ.
මගේ බිරිඳ සිංගප්පුරු ජාතිකයෙකු වන අතර, ඈට ලංකාවේ හමු වෙන වැඩිහිටියන් පවසන එක් පොදු දෙයක් ගැන ඈ මට පවසන්නී තරමක නොරිස්සුම් සහගත චෝදනා මුඛයකිණි ඈ කියන්නී
රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට අයිතියක් නැති බවටත්, එසේ හෙයින් වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු බවටත් විපක්ෂ නායකවරයා කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම් ප්‍රියානී විජේසේකර මහත්මිය සිය අදහස් දක්වා තිබේ.
මහාචාර්ය ශ්‍යාම් බන්නහැකට අනුව අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමට යෝජනා කරන්නේ සිය බදු විරෝධි සටන මර්ධනය කිරීම සඳහා ය.
''ගැටුම හරහා සකලවිධ දෑ නැගී එයි, එසේම මියැදී යයි'' - හෙරක්ලියස්
පරාක්‍රම කොඩිතුවක්කු කවියා එම ප්‍රජාව හැඳින් වූයේ දෙවියන්ගේ මිනිසුන් ලෙසය.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුට ඊයේ (25) දිනයේදී ස්ථාන මාරුවීම් ලබාදී තිබුණු අතර එහිදී තමන්ට ලැබුණු ස්ථාන මාරුව අසාධාරණ සහ අහේතුක බව සඳහන් කරමින්
ප්‍රශ්නය :
ඇගේ වෛරයෙන් පසු ඔබ කළ චිත්‍රපටිවල එන්න එන්නම බටහිර සිනමා ආභාෂය වෙනුවට දකුණු ඉන්දියානු කාම චිත්‍රපට ආභාෂය දකින්න ලැබෙන්නෙ ඇයි?
යම් ආකාරයකට, Gen Z (1997න් පසු උපත ලද පරම්පරාව) සේවකයෝ නව රැකියා ලොව තුළ දියුණුවට පත් වෙමින් සිටිති.