යූරි ගගාරින් හා වීර මැගිලින්
යූරි ගගාරින් ලෝක ඉතිහාසයේ පළමු වතාවට අභ්‍යවකාශයට ගිය මිනිසා බවට පත්වුණේ 1961 වසරේ අප්‍රේල් 12දාය. ඊයේ දිනයේ යෙදුනේ එහි 60 සංවත්සරයයි.
යාපනය නගරාධිපතිවරයා ‘නගර ආරක්ෂක බලකායක් පිහිටුවීම’ කිසියම් ප්‍රමානයක දේශපාලනික කාල බෝම්භයක් බවට පත්විය.
20 වැනි සංශෝධනය ගෙනාවේ රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීම සඳහා යැයි කියැවුණි. ඊට කලින් තිබුණු 19 වැනි සංශෝධනය තුළ රාජ්‍ය පාලනය අකාර්යක්ෂම විණැයි කියැවුණි.