බදු වැඩිකිරීම රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍යයි -(අජිත් පැරකුම් ජයසිංහ)
2019 දී ආණ්ඩුව වැට් බද්ද 15% සිට 8% දක්වා අඩුකළා. ජාතිය ගොඩනැගීමේ බද්ද, ධනවතුන්ගෙන් අයකරන උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළා.
2019 දී ආණ්ඩුව වැට් බද්ද 15% සිට 8% දක්වා අඩුකළා. ජාතිය ගොඩනැගීමේ බද්ද, ධනවතුන්ගෙන් අයකරන උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළා.
ආර්ථික විද්‍යාඥයන් මේ අවස්ථාවේ විසඳුම ලෙස පෙන්නන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන තෙක් Bridging Finance හෙවත් අන්තර්කාලීන ආධාර ලබාගැනීම යථාර්ථයක් නොවන බව පෙනේ.
දැන් හැමෝම පෝලිම්වල ය. පැය ගණන් පෝලිම් වල ය. පැය 10 15 20 පෝලිං පෝලිම් වල ය. 69 ලක්ෂයක් පමණක් නොව සියලුම රටවැසියන්ගේ සිහින කුඩුපට්ටම් වී හමාරය.
රනිල්ගේ වැල් පාළමේ ගමන ඇරඹී තිබේ. එය අපේක්ෂා කළ හැකි පරිදිම ත්‍රාසජනක ගමනකි. එය එතරම් පහසු එකක් නොවන බව ආරම්භයේදීම සනාථ විය.
මට අපූරු යාලුවෙක් ඉන්නවා. ඌ කාලෙකට සැරයක් එකපාර කෝල් එකක් ගන්නවා. ඒ අරන් ආතල් කතා ගොන්නක් කියනවා.
රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්රයෙනි.
ජනමත විචාරණයකින් විධායකය අහෝසි කිරීමට ගෝඨාභයගේ කැමැත්ත පළවීම, 21 වෙනි සංශෝධන කෙටුම්පත පිළිබද පක්ෂ නායක රැස්වීමට ජවිපෙය
එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ දී ජනප්‍රිය නළු ජොනී ඩෙප්, සහ නිළි ඇම්බර් හර්ඩ් අතර අපහාස නඩුව මාසයකට වැඩි කලක් පැවැත්විණි.
ඩිජිටල් හෙල්ත් ගැන ඔබේ හිතේ මතුවී තියෙන ප්‍රශ්න අපි හඳුනා ගත්තා.
චිත්‍රපටි අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක ළඟදී අපූරු කතාවක් කිව්වා. ඒ එයාගෙ ජංගි හොරා චිත්‍රපටිය ගැන. කවුරුහරි ප්‍රශ්න කරලා තිබුණා ජංගි හොරා කියන නමේ අවිදග්ධ භාවය ගැන.
ක්රමයේ ගැඹුරු හා යහපත් වෙනසක් සඳහා "මහජන සහභාගි" ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා දොරටු විවෘත කිරීමට ජනාධිපති හා අගමැති තීරණය
පක්ෂ නායකයින් දිනවීම වෙනුවට රට දිනවීම අපේ වගකීමයි.
(සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් පල කරන ලද ප්‍රකාශයකි.)
රටේ ඇතැමුන් කියන්නේ ව්‍යවස්ථා සංශෝධන ගැන උනන්දු වන එක පසෙක තබා මහජනයාගේ දෛනික ජීවන ප්‍රශ්න විසඳීමට අගමැති රනිල් දායක විය