කුවේණි ඇගේම පරපුරේ උන් විසින් යවුලකින් ඇන මරා දැම්මේ ඇයි?



ඇය ලංකාවේ අප්‍රසිද්ධ පයෝධර වංශයට අයත් කාන්තාවක්ද?


ශාක්‍ය වාංශයේ සහෝදරයින් අතර විවාහ ක්‍රමයක් පැවතුනාද?


විජය ප්‍රමුඛ සගයන් බයිසෙක්ෂුවල්ද?


අපේ ඉතිහාසයේ ශෘංගාර වංශකතාව කිසි කෙනෙකු විසින් ‍කියවන්නෙ නැත්තෙ ඇයි?


සුජිත් අක්කරවත්ත සමග චින්තන ධර්මදාස විසින් කරන අසම්මත ඉතිහාසාවලෝකනයේ දෙවන පරිච්ඡේදය යූටියුබ්ගත වී තිබේ.









සබැඳි ලිපි :
ඉතිහාස කයිවාරුව : විජයගේ ශෘංගාර ආක්‍රමණය (FreedomTV )

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්