ජීවිතේ කඩා වැටීම් නිසා සිය දිවි නසා ගන්න සිතිවිල්ලක් පහළ වුණු යෙඣීවනියක් අද ප්‍රසිද්ධ රේඩියෝ නිවේදිකාවක්.

ඇය කවුරුන්ද? ඇගේ ජීවිතයෙන් අපට ඉගෙන ගන්න දෙයක් තියෙනවා ද?

මෙන්න මේ වගේ අපූරු ජීවිත අත්දැකීම් රැසක් එකට කැටි කොට අමා දිසානායක සංග්‍රහ කරන ලියැවිලි එකතුව.

 “පුංචි ඔසරි මැණිකේ”

ඇත්තටම පුංචි ඔසරි මැණිකේ කවුරුන් ද? ඇය ද? නැත්නම් ඔබ ද?

“පුංචි ඔසරි මැණිකේ” දැනහදුනාගන්න කැමති නම් පහත වීඩියෝවෙන් ඇයව හමුවෙන්න.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්