මොන තරම් අගේද ඔබට ආ හැකි නම්..................
සකියනි මුහුණු මත අරක් ගත් වැහුම්කඩ
තවත් කොයි තරම් කල් අපට මග අවුරද්ද
අඳුරටම ඉඩ නොදී බදු ගන්න අවුරුද්ද
එකතු වෙන්නට බැරිද දෙහෝරා විරාමෙක?
තියේ නම් පොඩි ඉඩක් දිවි සටන අතර මැද
එනු මැනවි පොතක් ගැන කතා බස් කරන්නට
දිනය විසි හත වේය හෝරාව දෙක- හතර
පොතේ නම, එලි දකින තැන පහත බලනු මැන
වෙස් මුහුණ තම මුහුණ කරගත්ත සමාජෙක
දැකීමත් නිවීමක් සුහද මුහුණක සතුට
රුහිරු විකුණා යැපෙන වර්තමානෙක අපුල
කියවන්න කවුළුවකි එදා එලි දකින පොත
මවිසින් පරිවර්තිත රුහිරු විකුණා යැපුණු මිනිසෙක් කෘතිය එළිදැක්වීම-
(Chronicle of a blood merchant by Yu Hua)
තැන- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය, රාජගිරිය
2022 ජනවාරි 27 බ්‍රහස්පතින්දා සවස 2-4
දෙසුම- මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
- චූලානන්ද සමරනායක මුහුණු පොතෙනි
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!