කොළඹ පුස්තකාල ලේඛක පාඨක සංසදය විසින් සංවිධාන කරන "ලේඛකයෙක් සමඟ හෝරාවක්" වැඩසටහන ජනවාරි මස 29 වැනි සෙනසුරාදා
පැවැත්වීමට නියමිත ය.
ප්‍රවීන කතුවර එරික් ඉලයප්ආරච්චි විසින් රචිත "මැස්සා" නවකතාව පිළිබඳව එදින කතාබහට ලක්කෙරේ.
වැඩසටහන ආරම්භ කෙරෙන්නේ ජනවාරි 29 සෙනසුරාදා පස්වරු 2ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ය.
Zoom අන්තර්ජාල සබැඳිය ඔස්සේ ද "ලේඛකයෙක් සමඟ හෝරාවක්" වැඩසටහනට එක්වීමට හැකි ය.
මේ මාසෙත් ඩොලර් නැහැ මේකත් විකුණමු ! | මොණරවිලගේ ලියමන
මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා
கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!