පල් හොරුනි


මල් නොවන මගේ කවි
ගල් වගේ දමා ගසනෙමි තොපට
පල් වලක් කෙරුවාට මගේ රට....

සෙල්ලමට පව් කරන
පව්කාරයින් නැමඳ
කල්පාන්තය උදා කර ගමු ද?
අන්ධකාරය වැලඳ
නින්ද පතුලත නො ඉඳ
කල් බලන කවියකට කන් දෙමු ද?

මව්බිමක මව් ළමැද
රිද්දමින් සපා කන
වෘකයින් හට කිරුළු පලඳමු ද?
වල් වැදුණු මඳහසට
ඇස් අතර පිපෙන්නට
සුන්දර ම මල් සුවඳ අතුරමු ද?


PAL HORUNI | පල් හොරුනි Indika Upamali

Song Writer - Manjula Wediwardana
 

 ghdfghcvbbfg

 

 


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්