මේ අරගලය ලංකාවේ මෙතෙක් සිදුවුනු ආශ්චර්‍යමත්ම අරගලය බව අමුතුවෙන් කියන්න ඕන නෑ.


ඒ අරගලයට හැම කෙනෙක්ම තමන්ගේ උපරිමයෙන් දායකත්වය දෙනවා.

ලක්ෂ ගණනින් පුරවැසියන් වයස්, ආගම්, ජාති, මතවාද භේද පසෙකලා එකම බිමක එක හඩින් විරෝධය පාද්දි කලාකරුවන් තමන්ගේ හැකියාවෙන් අරගලය මුවහත් කරනවා.

මේ හැමදාම විකල්ප සටන්බිමේ හිටපු ස්කිට්සො සංගීත කණ්ඩායම අරගලය වෙනුවෙන් නිර්මාණය කළ බර අවියක්.

මාධව සුදන්ත ගායනා කරන මේ ගීතයේ වචන ලිව්වේ චින්තන ධර්මදාස.

අරගලයේ කාචගත වූ සැබෑ අවස්ථාවන්ගෙන් මේ වීඩියෝව සංස්කරණය වන්නේම එහි අමතක නොවෙන සැමරුමක් විදිහටයි.

අරගලයට ආදරෙන් යනුවෙන් ඔවුන් එය පිළිගන්වා තිබුනා.


අරගලයට ආදරෙන් by  SKITZO SL
Vocals - Madhawa Sudantha
Mix & Mastering - Chinthaka Jayakodi
Lyrics - Chinthana Dharmadasa
Video Edited by Thami Welisadeera

#GoHomeGota2022

 

The Leader TV අද වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්