“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” වේදිකා නාට්‍ය මැයි මස 19,20 හා 21 යන දිනයන් හි දී සවස 07ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වේ.
අධ්‍යක්ෂණය සචිත්‍ර රාහුබද්ධ විසිනි. නිෂ්පාදනය තිලක් අබේසිංහ විසිනි.
Cast -
චාන්දනී සෙනෙවිරත්න | කෞශල්‍යා ප්‍රනාන්දු | නිල්මිණි සිගේරා | සමාධි ලක්සිරි | අමා විජේසේකර | සුජානි මේනකා | උමා අසේනි | තුශී සමරසේකර | රන්දි කළුආරච්චි
Crew -
රංගාලෝකකරණය - රංග සමරකෝන් | වේශ නිරූපණය - රන්දික ටිශාන් ,වේශ නිරූපණ සහය - සිතුනි එදිරිසූරිය, සුපිපි රාජපක්ෂ,හිමේෂා දිල්කි | සංගීතය - ලහිරු මාඩිවෙල | ඇදුම් නිර්මාණය - අමා විජේසේකර, ඇදුම් නිර්මාණ සහය - අනුෂ්ක දිල්හාන් පතිරණගේ | චායාරූප - ප්‍රෞඩ බුවනෙක | වේදිකා පරිපාලනය - ප්‍රභාත් බස්නායක, රවීන්ද්‍ර තාරක, පංචලී ඉලිම්බවිදානගේ, තරිදු ලක්ශාන් , අවිශ්ක දිල්ශාන් | රංග වින්‍යාස සැලසුම් සහය - හසිත් වෙත්තසිංහ | පසුතල , රංගවින්‍යාසය, පිටපත සහ අධ්‍යක්ෂණය - සචිත්‍ර රාහුබද්ධ | නිශ්පාදනය සහ නිශ්පාදන කළමනාකරණය - තිලක් අබේසිංහ
2023 මැයි 19 | 20 | 21
සවස 7.00 ට
ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී
ප්‍රවේශ පත්‍ර - 5000 | 3000 | 2000 | 1500 | 1000
සියලු ආසන සැලසුම් කර ඇත.
ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම -
- ලයනල් වෙන්ට්ඩ් රඟහල - 0112 695794
- Tickets.lk
- දුරකථන මාර්ගයෙන් -
නිල්මිණි - 071 4424024
පංචලී - 076 7762221