Faculty of Sex වෙබ් අඩවිය විසින් සංවිධාන කළ ශෘංගාර සාහිත්‍ය සුරතාන්තය උළෙලට යොමුකළ ඉරොතික කතා
අතුරින් තෝරාගත් කතා කිහිපයක් ඔන්ලයින් සඟරාවක් ලෙස පළ කර තිබෙනවා.
 
ඉරොතික කතා 18ක් ඒ අනුව ඔන්ලයින් සඟරාවක් ලෙස පළ කර ඇති අතර සංවිධායකයින් විසින් ලබාදෙන ඇගයුම් ලකුණුවලට අමතරව වැඩිපුරම කියවා ඇති කතාවට ජනප්‍රියම සම්මානයක් ලබාදීමට ද නියමිත යි.
 
එසේම, හොඳම ඉරොතික කතා තුනකට මුදල් ත්‍යාග ද තවත් කතා තුනකට Faculty of Sex පොත් කට්ටල තුනක් ද පිරිනැමීමට නියමිත ය. 
 
ශෘංගාර කතා මෙතනින් කියවන්න,
 

lit

 
 ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් වූ ලදුනේ අරමුදල පිනිස නිර්මාණය කරන ලද ගීතය යුටියුබ්ගත වේ. ෆැකල්ටි ඔෆ් සෙක්ස් ව්‍යාපෘතියෙන් නිර්මාණය කල ගීතයක් වන මෙහි ගායනය ජැක්ලින් හෙට්ටිආරච්චි , ෆැලන් ඇන්ඩ්‍රියා සහ රූත් මාතරආරච්චි ගෙනි. සංගීතය මදුන් දිසානායකගෙන් වන අතර පද රචනය චින්තන ධර්මදාසගෙනි. මේ ගීතය යොදාගෙන කරනු ලබන සියලු කටයුතුවල මූල්‍ය ප්‍රතිලාභ ලදුනේ අරමුදලට වෙන්වේ.

 

 

 


 

 

 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්