ඉංග්‍රීසි බසින් ග්රන්ථකරණයෙහි නිරතවන ශ්‍රී ලාංකික ලේඛකයින් වෙත පිරිනැමෙන උසස්ම සම්මානය ලෙස සැලකෙන “ග්‍රේෂියන් සම්මානය 2020” සඳහා තේරී පත්වූ නිර්මාණ ඇතුලත් දීර්ඝ ලැයිස්තුව එළිදක්වා තිබෙනවා.
තේරී පත්වූ නිර්මාණ මෙසේය,
“ග්‍රේෂියන් සම්මානය 2020” අවසන් වටයට සුදුසුකම් ලබන නිර්මාණ පිළිබඳ අප්‍රේල් 5 වැනිදා දැනුම් දෙනු ඇත.
බුකර් සම්මානයෙන් පිදුම් ලද ‘The English Patient’ ග්රන්ථයට හිමි වූ ත්‍යාග මුදල යොදවමින්, මයිකල් ඔන්ඩාචි නම් වූ ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකික කතුවරයා විසින් 1992 වසරේ දී ග්‍රේෂියන් සම්මානය පිරිනැමීම ආරම්භ කරන ලදී.
එතුමාගේ මෑණියන් වූ ඩොරිස් ග්‍රේෂියන් වෙනුවෙන් නම් කරන ලද එම සම්මානය ලබා දීමේ අරමුණ වන්නේ ඉංග්‍රීසි බසින් ග්රන්ථකරණයෙහි යෙදෙන ලාංකිකයන් උනන්දු කරවීම යි. ආරම්භයේ පටන් මේ තාක් “ග්‍රේෂියන් සම්මානය” වාර්ෂිකව පිරිනැමේ.
වැඩි විස්තර සඳහා www.gratiaen.com වෙබ් අඩවියට පිවිසෙන්න.
#############################
ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව
කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?