"නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින්, අවදි වෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන්.."  
 
 
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ලවී වසර දෙකක් ඉක්ම ගිය ද, වින්දිතයන් හට යුක්තිය, සාධාරණත්වය ඉටු නොවූ තැන, යුක්තිය ඉටුකරන මෙන් ඉල්ලමින් ආචාර්ය විශාරද නන්දා මාලනිය විසින් ගයන ගීය යි මේ.
 
"යුක්තිය වෙනුවෙන්" යැයි නම් ලද මෙම ගීතයේ පද බැඳුම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි. ගී තනු ආචාර්ය රෝහණ වීරසිංහ අතින් නිම වී ඇත.
 
කොළඹ අගරදගුරු අතී උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සංකල්පයකට අනුව විශ්වාසයේ විරුවන්ගේ දෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම තේමා ගීය කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන කේන්ද්‍රයේ නිෂ්පාදනය කි.
 
(අවාරා)
 

 

 

THE LEADER TV 
 

සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!

 

අලුත්කඩේ "SD" ගේ චීන ආදරේ..!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්