පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (CENS) විසින් සංවිධානය කරන
"කවිය නුඹ ආදරය හා සොබාදහම" කතිකාව අද (09) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
අද රාත්‍රී 7ට Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ මෙම වැඩසටහනට සහභාගී වීමට ඉඩකඩ හිමිවේ.
එහි ප්‍රධාන දේශක ලෙසින් සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල එක්වීමට නියමිත ය.
එම සබැඳි මෙසේය,
https://us04web.zoom.us/j/75963834902...Meeting
ID: 759 6383 4
ID: 759 6383 4
THE LEADER TV
එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!
යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !