කුසල් කුරුවිට විසින් රචිත "අස්පර්ශනීයන් වෙත" (To Untouchable) කාව්‍ය සංග්‍රහය අද (16) දිනයේ එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබනවා.
කෘතිය එළිදැක්වීම සහ සංවාදය අද පස්වරු 4ට Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ පැවැත්වීමට නියමිත ය.
සුදර්ශන සමරවීර, විදුර ප්‍රභාත් මුණසිංහ, ළහිරු කරුණාරත්න, විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි, පුබුදු ජයගොඩ සහ විවිමරි වැන්ඩ පූටන් එහිදී අදහස් දැක්වීමට එක්වේ.
වැඩසටහන මෙහෙයවීම හංසිනි කවින්දි විසිනි.
එම සබැඳි මෙසේය,
Meeting ID: 994 3101 3841
Passcode: 112233
ඡායා : උපුටා ගැන්මක්
(අවාරා)
THE LEADER TV
පොලිස් ඇමති උපදේශකගේ සිස්ටම් චේන්ජ් එන්නත් පෝලිමේදී මාට්ටු!
ITN හතර වරං ගැහිල්ලක් ! - විශේෂ හෙළිදරව්වක්