"පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපයේ 29 වැනි පියවර ජූනි මස 2 වැනි බදාදා රාත්‍රී 9ට පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
ස්ටීව් ටෝල්ට්ස් විසින් රචිත A Fraction of the Whole කෘතියේ සිංහල පරිවර්තනය වන, ගාමිණී වියන්ගොඩගේ "සමස්තයෙන් ඩිංගිත්තක්" කෘතිය එහිදී සාකච්ඡාවට බඳුන් වෙයි.
සංවාද මණ්ඩපයේ ප්‍රධාන අදහස් දැක්වීම මහේෂ් හපුගොඩ විසිනි.
මෙම වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.
එම සබැඳියන් මෙසේ ය,
https://us02web.zoom.us/j/ 8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123
(අවාරා)
###############
THE LEADER TV
බැසිල් චීනෙට ගිහින් ?
කුරුණෑගල හොඳටම කළේ ජොනී