"පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපයේ 30 වැනි පියවර අද (9) දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

 

ඒ අනුව, අද රාත්‍රී 9ට මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත ය.


දර්ශන විද්‍යා අරවින්ද විසින් රචිත "සමනල්ලු ඒ නැටුම නටන්නේ බුදුන් වෙනුවෙන් පමණි" ප්‍රබන්ධය ගැන සංවාදය පැවැත්වෙන අතර එහිදී ප්‍රධාන අදහස් දැක්වීම කේ.කේ. සමන් කුමාර විසිනි.


මෙම වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.


එම සබැඳියන් මෙසේ ය,


https://us02web.zoom.us/j/8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123

 
THE LEADER TV 
 
 
 
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා! 
 

 
 
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්