කොළඹ සිනමා පාසලේ ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධාන කරන සිනමා සංවාදයේ දෙවැනි අදියර,
ජූනි 16 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
 
"සිනමා අරමුදල ලාංකීය සිනමාවේ අනාගත බලාපොරොත්තුව ද?" මැයෙන් නම් කළ මෙම සංවාදය එදින පස්වරු 8.30ට Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සිදු කෙරේ. 
 
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය හරිනි අමරසූරිය, ටෙලි සිනමා අධ්‍යක්ෂ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, සිනමා විචාරක භූපති නලින්, කලා විචාරක උපාලි අමරසිංහ, කොළඹ සිනමා පාසලේ අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව එදින වැඩසටහනෙහි අදහස් දැක්වීමට නියමිත ය.
 
සංවාදය මෙහෙයවීම චමල් ජයනෙත්ති විසිනි.
 
කොළඹ සිනමා පාසලෙහි ආදි ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කරන සිනමා සංවාද සෑම මසකම පළමු සහ තෙවන සතියේ බදාදා දින පැවැත්වෙනු ඇති බවයි එම සංවිධායකයන් ප්‍රකාශ කර සිටින්නේ.  
 
පහත සබැඳිය ඔස්සේ ඔබටත් එම සංවාදයට එක්විය හැකි ය,
 
Join Zoom Meeting 
 
https://learn.zoom.us/j/64268049966?pwd=Y0VSb0k1MXVITlFLcUNaenpqRlFQUT09  
 
Meeting ID: 642 6804 9966
 
Passcode: Cfsa@2021>
 
198243041 977711209708788 7780216012319501945 n
 
 
##########
 
THE LEADER TV 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්!
 
 
ස'ගෙ වියත්මගත් නාමල්ට...? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්