පරිවර්තක චන්දන ගුණසේකරගේ කුළුඳුල් ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහය "මකුළුවෝ මේ සීත කාලයයි"
නමින් එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ අනුව, එළඹෙන ජූලි මස අගදී මෙම කාව්‍ය සංග්‍රහය එළිදැක්වෙනු ඇත.
අවුෂ්විට්ස්හි පච්ච කොටන්නා, පෙට් සෙමෙට්රි, සිලිකාගේ දිවිසැරිය චන්දන ගුණසේකර විසින් කළ පරිවර්තන කෘති ය.
"මකුළුවෝ මේ සීත කාලයයි" ත්‍රිමාණ ප්‍රකාශනය කි.
###########
THE LEADER TV
ස'ට එරෙහිව: ජූලි කැරැල්ලක් !
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?