"පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපයේ
32 වැනි පියවර ජූනි මස 23 වැනි බදාදා රාත්‍රී 9ට පැවැත්වීමට නියමිත ය.
මිලාන් කුන්දේරා විසින් රචිත Life is Elsewhere කෘතියේ සිංහල පරිවර්තනය වන, අරුණ ප්‍රේමරත්නගේ "ජීවිතය අන්තැනක" කෘතිය එහිදී සාකච්ඡාවට බඳුන් වෙයි.
සංවාද මණ්ඩපයේ ප්‍රධාන අදහස් දැක්වීම ගිහාන් සචින්ත විසිනි.
මෙම වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.
එම සබැඳියන් මෙසේ ය,
https://us02web.zoom.us/j/
Meeting ID: 850 315 5015
Passcode: chem123
THE LEADER TV
වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?
බැසිල් මේ සතියේ එයි : වාසු ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියා කපයි!