"පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපයේ 33 වන පියවර අද (30) දින රාත්‍රී 9 ට පැවැත්වීමට නියමිත ය.

 

ෆ්‍රාන්ස් කෆ්කා විසින් රචිත The Trial සහ The Castle කෘති දෙක පිළිබඳ එහිදී සාකච්ජා කෙරෙන අතර ප්‍රධාන අදහස් දැක්වීම විදර්ශන කන්නන්ගර විසිනි.

ටෙනිසන් පෙරේරා සහ ඩබ්. නන්දිසේන විසින් මෙම කෘති සිංහලට හරවා ඇත.

පොතක් ගැන කතාවක් සංවාදයට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.

එම සබැඳි මෙසේ ය,

https://us02web.zoom.us/j/8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123
 
205187882 4186704378034751 5092626114458923104 n
 
 
 

THE LEADER TV 
 
බැසිල්ට බාල්දියක් - මුදල් ඇමැතිකමත් කොටඋඩ?
 
ස'ටත් කොළේ වහපු ඩො.මි. 130ක ටෙන්ඩර් මගඩියක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්