ශ්‍රී ලාංකේය පරිවර්තන සාහිත්‍ය තුල ප්‍රවීණ කතුවර ගාමිණි වියන්ගොඩගේ මෙහෙවර පිළිබඳ කතා බහට ලක්කෙරෙන විශේෂ වැඩසටහනක්

අද දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

අද (11) රාත්‍රී 9ට ආරම්භ කෙරෙන මෙම සංවාදය Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සිදු කිරීමට නියමිත අතර එහිදී මූලික අදහස් දැක්වීම චූලානන්ද සමරනායක විසිනි.

ගාමිණි වියන්ගොඩ විසින් සිංහලයට නගන ලද කෘති 5ක් ගැන මෙම වැඩසටහනේ දී කතා කිරීමට නියමිත ය.

 

Books a

ඒ අනුව, ඉතාලෝ කැල්විනෝගේ සිසිරයේ රැයක මගියකු නම් කෘතිය ගැන රශ්මික මණ්ඩාවල, ඉසබෙල් අයියන්දේගේ මායාවාස කෘතිය ගැන නදී වාසලමුදලිආරච්චි, ඉසබෙල් අයියන්දේගේ ඊවා ලූනා ගැන හෂිත අබේවර්ධන, හාන්ස් ෆලාඩාගේ හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන් කෘතිය ගැන රෝහිත භාෂණ අබේවර්ධන, ගබ්‍රියෙල් ගාෂියා මාකේස්ගේ  කරුමක්කාර කතාවක් ගැන විදර්ශන කන්නන්ගර එහිදී අදහස් දක්වනු ඇත.

සංවාදයට පහත සබැඳිය ඔස්සේ එක්විය හැකි ය,

https://us02web.zoom.us/j/8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123

 
THE LEADER TV 
 
තාත්තා, බාප්පට මුදල් ඇමතිකම දුන්නේ ඇයි? - නාමල් කිව්ව කතාව! 
 
 
 
ගෙවන්න මුදල් නෑ- තෙල් නැවත් ආපසු යයිද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්