කොවිඩ්-19 වසංගත තත්වය නිසා නවතා දැමුණු වේදිකා නාට්‍ය  ප්‍රදර්ශන කටයුතු නැවත ආරම්භ කරමින් අගෝස්තු මාසයේ දී
වේදිකා රංගයන් කිහිපයක්ම වේදිකාවට පැමිණීමට නියමිත බවට වාර්තා වෙනවා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ "මනමේ", දයානන්ද ගුණවර්ධනගේ "මධුර ජවනිකා", අශෝක හඳගමගේ "Antique කඩයක මරණයක්", ආර්.ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම", සෝමලතා සුබසිංහගේ "පුංචි අපට දැන් තේරෙයි සමග තොප්පි වෙළෙන්දා", චමිල ප්‍රියංකගේ "සඟ වෙද ගුරු ගොවි කම්කරු", රෝහණ දන්දෙණියගේ "රාස්ස සහ පරාස්ස" (නව අධ්‍යක්ෂණය ශ්‍රියන්ත මෙන්ඩිස්) ඒ අනුව එළඹෙන අගෝස්තු මස කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.

සවස 3.30 සහ 7 යන දර්ශන වාර වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කරනුයේ ආසන ප්‍රමාණයෙන් සියයට පනහක් දක්වා පමණක් බව සංවිධායකයෝ පවසති.
 
213383898 3452403978196336 5003014422654894287 n 

අසංක සායක්කාරගේ "ඌරෝ අතර pork" වේදිකා නාට්‍යය අගෝස්තු 29 වැනිදා බොරැල්ල පුංචි තියටර් හිදී වේදිකා ගත කෙරෙනු ඇත. ඒ සවස 3.30 සහ 7 යන දර්ශන වාර ලෙසිනි.
 
208805359 1870572313120513 2301079913128589846 n
 
 
 
 
##################
 
THE LEADER TV 
 
 
 

ආණ්ඩුවට හිරු පත්තරේ විස්තරේ විෂ වෙලා!

 
කෞෂිගේ ලේකම් පත්වීම බොරුවක්!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්